Looking For Anything Specific?

ads header

ARTIFICIAL NEURAL NETWORKS | EPISODE 2

 


    අපි මේ දක්වා බලුවෙ Small ANNs ගැන . එක බලුවේ නැත්තම් මෙතනින් කිය්වන්න .ටිකක් complex ANNs  මොන්වගෙද කියලා මේ Episode  එකෙන් බලමු.

    කලින් Episode එකෙදි අපි එක Neuron එකක් පාවිච්චි කරලා predictions කරා හැබැයි එක ගොඩක් limited prediction   එකක් කියලා ඔයාලට තෙරෙන්න ඇති.

    දැන් පුසෙක් ඉන්නවා සොමේ කියලා , මෙ පුසටත් rub-related prediction දෙන්න පුලුවන් ANNs එකක් develop කරලා තියෙනවා , එක ටිකක් සංකිර්ණ්යි ඔයාලට පල්ලෙහා රූපෙන් පෙන්නෙ එක.



    එකෙ layer දෙකක nerons තියෙනවා top-layer එකෙ එක neron එකකුත් ඉලග layer එකෙ neron 3කුත් ර්හියෙනවා එතකොට සම්පුර්ණ neron ගාන 4යි ,inputs 6 ක් තියෙනවා 

    එවා තමයි back,Ears,chin,belly ,neck,rump   එක අතගානකොට පුසගෙ කැමැත්ත මත top  layer neron  එක Activate වෙනවා

    හැබැයි මෙතනදි middle-layer nerons  ඔක්කොම Activate  වෙන්න ඕන කියලා නියමයක් නැ


    මෙතන සිද්දවෙන්න prediction එකක්  .ඉතින් අපිට එක එක input on/off කරලා test කරලා බලන්න පුලුවන් ,




   අවස්තා තුනකදි අපිට පුලුවන් top-layer neron   එක fully activate  වෙනවා කියලා බලාගන්න , හැබැයි මේ prediction එක පුසගෙන් පුසට වෙනස් වෙන්න පුලුවන්. මෙතනදී සෝමේ කියන පුසට තමයි prediction එක අපි කරන්නෙ , 

    එතන්දි සොමේ back, belly, and neck  or his back, belly, neck, and rump ව්දිහට අතගැවොත් කියලා ලෙසියෙන් predict කරගන්න පුලුවන් මේ layerd nural network එකෙන් 

     හරි අපි පුසගෙ  prefernce  මුකුත් නොදැන හිටියේ මුලින්  හැබැයි මේ layerd nural network එක පාවිචි කරලා සොමේගෙ preference එක හොයගන්න්න පුලුවන් උනා. 

    ඊළග episode එකෙන් 1960 දි ඩොලඩ් මිචි ගේ self learn  කරන්න  mechanical MatchboX computer  එක ගැන කතා කරමු.එකෙ තියෙන විශේෂම දේ තමයි එකට කිසිඅම electronic component එකක් නැ

 

Post a Comment

0 Comments