Neural networks එහෙම නැත්තනම් ස්නායූ ජාල කියන්නෙ ම්නිසාගේ මොලේ අතුලේ දත්ත හුවමාරු කරන එකිනෙකට සම්බන්ද ස්නායු සමුහයක් . සාමාන්‍යයෙන් මොලය අතුලේ බිලියන 80 පමණ නියුරෝන තියෙනවා. මෙවගේ නියුරෝන ජාලයකට ජිව විද්‍යාත්මික නියුරොන ජාලයක් කියලා කියන්න පුලුවන්න.මිනිස් මොලේ අතුලේ තියෙනන නියොරෝන පද්ධතියක් ගැන ඉගෙන ගන්නවා කියන්නෙ ටිකක් සංකීර්න වැඩක් , හැබැයි අද අපි හොයලා බලන්න යන්නෙ කෘතිම ස්නායු ජාල ගැන , එකට මොලය ගැන ලොකු දැනුමක් ඔන වෙන් නැ .
හැබැයි අපි මොලෙ ගැන දැන ගන්න ඔන වැදගත්ම දේ තමයි මොලෙ ඉගෙන ගන්නෙ අත්දැකිම් වලින් .උදාහරණයක් විදිහට අපි කතා කරන්න , ලියන්න , ක්‍රිඩාවක් ඉගෙන ගන්නෙ අත්දැකිම් මගින් , එතකොට මොලෙ අතුලෙ තියෙන නියුරොන් සම්බන්දතා ශක්තිමත් වෙලා නියුරොන් ජාලය වර්ධනය වෙනවා, ඉතින් එ විදියට තමයි අපි සරලවම skill එකක් හදාගන්නෙ , මෙතන තියෙන විශේෂත්වය තමයි කිසිම දෙයක් නොදැන මොලේට පුලුවන් බින්දුවෙ ඉදන් ඕනැම skill එකක් develop කරගන්න ,
මොලේ තියෙන මේන්න මේ විශෂේශ හැකියාව කෘතිමව නිර්මානය කරන්න මිනිසාට ඔන වෙනවා.එකියන්නෙ තනියෙන් ඔනම දෙයක් ඉගෙන ගන්න පුලුවන් කෘතිම ස්නායු ජාලයක් හදන්න කිව්වොත් හරියටම හරි.
අද වෙනකොට ANNs ලොකු දියුනුවක් ලබලා තියෙනවා උදාහරණ විදිහට chess play කරන කොට , image processing ඒවගෙම medical diagnoses දක්වාම මෙ ANNs develop වෙලා තියෙනවා ANNs වලට හැකිවෙලා තියෙනවා මිනිස්ස් මොලයට කරන්න අමාරුයි කියලා හිතපු දෙවලුත් ලෙසියෙන් ඉගෙන ගන්න
හරි අපි මුලින්ම එහෙනම් බලමු කොහොමද මේ ANNs එකාක් වැඩ කරන්නෙ කියලා.
ජිව විද්‍යාත්මක නියුරෝන වලට යොමුකරන තොරතුරුවලට ප්‍රතිචාර දක්වන්න පුලුවන් මෙ ලැබෙන තොරතුරු පාවිචි කරලා BNNs එකකට පූලුවන් predictions කරන්න
ANNs එකක් නිර්මණය කරලාත් අපි කරන්න try කරන්නෙ මෙවගේ දෙයක්
අපි simple ANNs එකක් වැඩකරන විදිහ සරල උදාහරණයකින් බලමු.
රෙක්ස් කියලා බල්ලෙක් ඉන්නවා.අපි උගෙ කැමති බෙල්ලයි , බඩයි ,පිටයි අතගානවා ,හැබයි උ කමති නැ උගෙ කන අදිනවාට.
හරි අපි මේක අදුන ගන්න Artificial neuron එකක් හදනවා කියලා හිතමු. Neron එකට input 4 ක් දිලා තියෙනවා කියලා හිතමු , මෙ BOX 4 නෙන් වලින් පෙන්න නෙ inputs 4 , එ හතරම connect වෙනවා AN එකට ,Neron BOX (not the 4 inputs)එක සම්පුර්ණයෙන්ම කලු වෙනවා කියන්නෙ Neron එක සම්පුර්ණයෙන් Activate වෙනවා කියන එකයි
මෙතනදි අපිට පහදිලිව පෙනවා රෙක්ස් ගෙ කන අඩින කොට Neron එක fully activate වෙන් නැ
මෙ සරල ANN එකෙන් අපිට සරලවම prediction එකක් කරන්න පුලුවන් නෙද , ඒ රෙක්ස් පිටයි , බෙල්ලයි , බඩයි අතගානකොට කැමති කියන එක , ANNs එකකින් වෙන්නෙ මෙවගෙ දෙයක් Neron එක Fully activate වෙන්න බලපාන සාදක වලින් තම්යි prediction එකක් කරන්නෙ
හරි අපි ඊළග episode එකෙන් complex neral network එකක් වැඩ කරන විදිහ බලමු
0 Comments