1960 දී ඩොනලඩ් මිචි match box computer එකක් හදනවා කිසිම electronic component එකක් use නොකර , අනිත් වැදගත්ම දේ තමයි මෙකට self learn කරන්න පුලුවන් , පොඩ්ඩක් අමුතු කතාවක් තමයි ,හැබැයි මෙකටත් පාවිචිචී කරන්නෙ neural networks
Match box computer එක ටිකක් සංකීර්ණයි වගෙ පෙනුනට පොඩි theory එකක් පාවිච්චි වේන්නෙ.Match box computer එක ගෑන ඉගෙන ගන්න කලින් tic-tac-toe strategy එක ගැන හොයල බලමු
tic-tac-toe ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඔන නැනේ ,ඕන කෙනෙක් දන්නවා එකෙ දිනන්නෙ කොහොමද කියලා
දැන් මේ සරල උදාහරණය දිහා බලන්න. ටිකක් හිතලා කියන්න පුලුවන්ද මෙකෙ අනිවාර්යෙන් දිනන්නෙ කවුද කියලා දැන් අදින්න තියෙන්නෙ X ගේ turn එක කියලා හිතන්න.
පොඩ්ඩක් හිතුවොත් පෙනවා ඇති නෙද X ගේ එක movement එකකින් එයාට අනිවාර්යෙන් දිනන්න පුලුවන් කියලා
X's TURN
මෙන්න මේ වගේ අවස්තාවකට කියනවා fork එකක් කියලා මොකද O ගේ මොන movement එකක් play කරත් X අනිවාර්යෙන් දිනනවා. chess play කරපු කෙනෙක්ට නම් පොඩි හරි අවබොදයක් අති Night ගෙන් fork එකක් අදින විදිහ ගැන එහෙම.
හරි මෙ පොඩි උදාහරණයෙන් අපිට දිනන්න නම් ප්‍රදාන කරුනු දෙකක් බලපානවා
- fork oppotunities අදුන ගන්න ඕන.
- opponent line block කරන එකෙන් වලක්ව ගන්න ඕන.නැත්තම් draw වෙන්න පුලුවන් .
මේ උදාහරණෙත් බලමුකො , මෙකෙත් X ගේ turn එකනම් , මොකද්ද හොදම තැන වෙන්න ඔන X place කරන්න
c කියන තැනට X place කරොත් අනිවාර්යෙන් fork එකක් set වෙනවා කියලා ඔයාලට පෙනවා ඇති , ඒ කියන්නෙ අනිවාර්යෙ X දිනනවා නේද ?
X's TURN
දැන් මෙවගෙ situation එකකට අපි computer programme එකක් හදනවා කියලා හිතමුකෝ , අපි කලින් හදපූ උදා හරණය විදිහට computer programme එකත් design කරන්න පුලුවන් තියෙන සියලුම posibilities check කරලා fork එකක් ලැබෙන විදිහට "X" or "O" place කරන්න
මෙක අපිට ලෙසි වෙන්න පුලුවන් tic-tac-toe game එකෙදි මොකද එකෙ ලොකු possibilities ගානක් නැති නිසා හැබෑයි chess වගේ ටිකක් සංකිර්ණ game එකක එක කරන්න ගියොත් නම් ලෙසි වෙන් නැ මොකද එවගේ එකක possibilities ගොඩක් වැඩි.
හැබැයි අපි computer එකටම chess ඉගෙන ගෙන play කරන්න කියලා දුන්නොත් computer programme එකට හැම වෙලෙම possiblities check කරන්න ඕන නැනෙද ?
ඊලග episode එකෙදි ඩොනල්ඩ් මිචි ගේ Match box computer එකෙන් එවගේ self learn කරන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්නම්
0 Comments